මෛත්රී ජනාධිපති කොමිසමට November 24, 2020 10:04 am No Comments හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා 7වන දිනටත් සාක්ෂි ලබාදීම සදහා පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.