මේ වසරේ ලොව වැඩිම වාර ගණනක් භාවිත කළ වචනය බවට “කොරෝනා වෛරස්” පත්ව තිබේ.
සෑම වසරකම ලොව වැඩියෙන්ම භාවිත කළ වචනය ඔක්ස්ෆර්ඩ් ඉංග්රීසි ශබ්ද කෝෂය සකසන සහ යාවත්කාලීන කරනු ලබන සංවිධානය නම් කරනු ලබයි.
ලොක් ඩවුන් සහ වර්ක් ෆ්රොම් හෝම් යන වචනද මේ වසරේ ලොව වැඩිම වාර ගණනක් භාවිත කළ වචන වේ.