News

වත්තල කම්කරු නිවාස සංකීර්ණය ලොක්ඩවුන්

වත්තල පල්ලිය පාරේ පිහිටි කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ කොරෝනා රෝගීන් 35ක් හඳුනාගැනීමත් සමගයි.