හදිසියේ ඇද වැටී නිරෝධායනයේ සිටි හිමිනමක් අපවත් වෙයි November 26, 2020 9:58 am No Comments නිරෝධායනය සඳහා යොමු කර සිටි හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් හදිසියේ ඇද වැටී අපවත් වී තිබේ. අදාළ හිමි නමගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු සදහන් කරයි.