News

චමල් රාජපක්ෂටත් රාජ්‍ය ඇමතිකමක්

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ දිවුරුම් දී තිබේ.