News

අක්කරෙයිපත්තුව හුදකලා කරයි

අම්පාර අක්කරෙයිපත්තු ප්‍රදේශය නැවත දැනුම්දෙනතුරු හුදකලා කර ඇති බව වාර්තා වේ.

කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු එකවර හඳුනාගැනීමත් සමග මෙම ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කර ඇත.