කොවිඩ් ආසාදිත මරණ 8ක් November 27, 2020 11:32 pm No Comments අද (27) කොවිඩ් ආසාදිත මරණ 8ක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිත මරණ ගණන සියය ඉක්මවා ගොස් තිබේ.