News

බත්තරමුල්ලේ ජල කප්පාදුවක්

 

අද (28) දින රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් බත්තරමුල්ලේ ප්‍රදේශ කිහිපියක ජල කප්පාදුවක් සිදුකරන බව දැනුම්දී ඇත. මේ අනුව බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

නඩත්තු කටයුත්තක් සඳහා මෙලෙස මෙලස ජල සැපයුම නවතන බව පැවසේ.