කොවිඩ් ආසාදිත වත්තල හැදල පදිංචි ගැබිනි මවක් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි නිරෝගී දරුවකු ප්‍රසුත කර ඇති බව වාර්තා වේ.
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු .ඇසින්තා සඳහන් කර තිබෙන්නේ සිදුකරන ලද පීසීආර් පරික්ෂණයකදි 32 හැවිරිදි මවට කොරෝනා ආසාදිත බව හඳුනා ගත් අතර දරුවට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවකි.