News

පාර්ලිමේන්තුව අද 10.30ට රැස් වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (20) නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය.

එමෙන්ම අතුරු සම්මත ගිණුම අද දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.