මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වනවිට 71 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියෙන් බන්ධනාගාර රැඳවියන් 08 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.