මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර විසිදහස ඉක්මවයි November 30, 2020 6:41 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 178දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයින් වේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 20,124 දක්වා ඉහළ ගොස් තිබේ.