ලෝකෙටම පේන්න මහ ඉහලින් කොටි සමරලා
දෙමළ ඩයස්පෝරාව විසින් ඉකුත් නොවැම්බර් 27 වැනි දින කොටි සැමරුමක් මහාබ්‍රිතාන්‍යයේදී පවත්වා ඇත.
නොවැම්බර් 26 වැනිදාට යෙදී තිබූණු කොටි නායක වේලු පිල්ලෙයි ප්‍රභාකරන්ගේ උපන්දිනයට සමගාමීව එල් ටි ටී ඊ ත්‍රස්තවාදීන් විසින් මහවිරු දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණි.
‘‘මහා වීරර් නාල් 2020 ලන්ඩන්‘‘ ලෙස මෙම සැමරුම නම් කර තිබුණි.



