මහර සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 10 ඉක්මවයි December 1, 2020 6:41 pm No Comments රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් තවත් දෙදෙනෙක් මරණයට පත්වී තිබේ. මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ඒ අනුව මහර බන්ධනාගාර සිදුවීමට අදාලව රැඳවියන් 11ක් මියගොස් ඇති බව වාර්තා වී තිබේ.