කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය
ෆයිසර් – බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී ඇති අතර එන්නත අනුමත කළ ලොව පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි
මේ අනුව එරට ඖෂධ නියාමන ආයතනය සඳහන් කරන්නේ එන්නත ජනතාවට ලබාදීමට සුදුසු බවයි.
එසේම එම එන්නත ඉහල අවදානම් සහිත ජන කොටස් සඳහා ඉදිරි දින කිහිපය තුල ලබාදීමට හැකියාව පවතිනවා
තවද එරට ජනයාගෙන් මිලියන 20කට අවශ්‍ය එන්නත් මිලියන 40ක් එක්සත්රජධානියෙන් ඇනවුම් කර ඇත.
එසේම ඉතා කෙටි කාලයක් තුල නිපදනවන ලද සාර්ථක එන්නත වන්නේද ෆයිසර් – බයෝ එන් ටෙක් කොවිඩ් එන්නතයි. ඒ සඳහා මාස 10ක් ගතවී ඇති බව පැවසෙනවා.
