News

කොවිඩ් වලින් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යංශ වියදමින්

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශය දැරිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ බව තහවුරු කරයි.