ජනප්‍රිය සුපිරි නිළියකට කොවිඩ්
ඉන්දීය සුරූපි නිළි ක්‍රිති සනොන්ට කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තමාට කොරෝනා ආසාදනය වී ඇති බවට රසිකයින් දැනුවත් කර තිබේ.
වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන බවත් කොරෝනා අසාධනය වීම සම්බන්ධයෙන් කිසිදු දුකක් නැති බවත් ඇය සඳහන් කරයි.
ඉක්මණින්ම කලා කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

