කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 542දෙනෙකු සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 21,800 දක්වා ඉහළ ගොස් ඇත.
වෛරසය ආසාදනය වූ 7436ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.