News

අටළුගම 400ක් පී.සී.ආර්. වලට කැඳවුවත් ඇවිත් තියෙන්නේ 22යි

පී.සී.ආර්. පරීක්ෂා කිරීමට අටළුගම ප්‍රදේශයේ හරසිය දෙනකු ඊයේ (10 වැනිදා) කැඳවා තිබුණද, ඒ සඳහා පැමිණ ඇත්තේ විසි දෙදෙනකු පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවැසූහ. එලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ විසි දෙදෙනාගෙන් හය දෙනකුට කො​රෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

හේමන්ත ලියනපතිරණ