News

මහනුවර පාසල් 42ක් යළි විවෘත කෙරේ

මහනුවර නගර සීමාවේ වසා දමා ඇති පාසල් 45ක් අතුරින් 42ක් යළි විවෘත කිරීමට පියවර ගෙන ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේ ලබන සදුදා (14) වැනි දින සිට එම පාසල් යළි විවෘත කරන බවයි.