News

මදුරාවල 67කට කොවිඩ්

මදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මේ දක්වා කොරෝනා රෝගින් 67 දෙනෙකු හමු වි ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් පවුල් 763ක සාමාජිකයින් නිරෝධායනයට ලක්කර ඇති බව මදුරාවල ප‍්‍රදේශිය ලේකම් දිස්නා ජයසිංහ මහත්මිය පවසයි.

මේ වනවිට මදුරාවල බල ප‍්‍රදේශයේ පවුල් 613ක් නිරෝධායනය අවසන් කර ඇති අතර තවමත් නිරෝධායනය වෙමින් නිවෙස්වල රැදී සිටින පවුල්සංඛ්‍යාව 150කි.