කොවිඩ් ආසදිත සුවවූ 489දෙනෙකු අද (13) පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 23,793ක් දක්වා ඉහල යනවා.
මේ වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 32,135ක් වන අතර සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 149ක් බවට පත්ව ඇත.