News

පොළොන්නරුවේ ප්‍රධාන පාසලක සිසුන් කොවිඩ් ආසාදිතයි

පොලින්නරුව රාජකීය මාධ්‍ය මහා විද්‍යාලයේ ඉගනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත. මේ අනුව එම පාසලේ සිසුන් දෙදෙනා ඉගනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරිය සඳහන් කරනවා.

එම සිසුන් දෙදෙනාගේ පියාට කොවිඩ් ආසදිත වී ඇති අතර ඒ අනුව සිසුන්ට කරන ලද PCR පරීක්ෂණ වලින් ආසාදිත බව හඳුනා ගෙන ඇත.