වෙන්නප්පුව,නයිනමඩුව ප්රදේශයේදී ප්රදේශයේදී මොණරෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු නයිනමඩම ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු අද මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.