මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරට මුල්ගල තැබේ December 19, 2020 12:59 pm No Comments මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.