News

26න් පසු මෙරටට පැමිණෙන්න ලාංකිකයන්ට අවසර අවශ්‍ය නැහැ

ලබන 26වන දිනට පසු මෙරටට පැමිණෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව ලැබී ඇත.

මේ බව පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් කළ විමසීමකට අනුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කර තිබේ.