පාසල් නැවත ඇරඹීම ගැන නිවේදනයක් December 21, 2020 11:10 am No Comments බස්නාහිර පළාතේ හුදකලා ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශ වල පාසල් නැවත ඇරඹීම ලබන වසරේ (2021) ජනවාරි 11 සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සඳහන් කරනවා. මේ අනුව “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් ඇරඹෙනු ඇති බව සඳහන් කර ඇත.