News

පමුණුවේ වෙළඳ විරෝධය

 

මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳුන් අද (21) දිනයේ පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවී ඇත. වෙළඳාම සඳහා බාහිරින් පුද්ගලයන් පැමිණීමට විරෝධය පළකිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බව සඳහන් වනවා.

එසේම නගර සභාව විසින් නිසි ක්‍රමවේදයකින් තොරව වෙළෙඳසැල් ලබාදීම මෙම ගැටලුවට හේතුව බව විරෝධතාවයේ නිරත පිරිස සඳහන් කරනවා.