පාස්කු කොමිසමේ නිල කාලය දීර්ඝ කරයි December 22, 2020 2:42 pm No Comments අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර ඇත. මේ අනුව 2021 ජනවාරි මස 31 වන දා දක්වා කොමිසමේ නිල කාලය දීර්ඝ වේ.