News

ඇ. ඩොලරයක විකුණුම් මිල රු. 193 ඉක්මවයි

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (23) දිනයේදී 193.05ක් ලෙසින් සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 188.01ක් ලෙසින් සටන් විය.

ඒ අනුව මේ වසරේ මැයි මස 04 වනදාට පසු ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම විකුණුම් හා ගැණුම් මිල මෙය වේ.