News

අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයට

රජයේ පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.

එම පත්කිරීම 2021 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.