News

කොළඹ තෙල් ගින්නක්

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අද(24 )රාත්‍රි තෙල් නළයක ඇති වූ කාන්දුවකින් හදිසි ගින්නක් හට ගත්තේය.

කොළඹ වරායේ සිට බොරතෙල් සපයන නළයක මෙම කාන්දුව හටගෙන තිබුණි.

පසුව ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවස හමුදාව ක්ෂණිකව මැදිහත්වී එම ගින්න නිවා දැමුවේය.