News

සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කෙරේ

 

 

සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කර ඇති අතර මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන ජනවාරි පළමුවන දා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සිදුවනු ඇති.

ඒ අනුව හුදකලා ප්‍රදේශ හැර අනෙත් සැම ප්‍රදේශයකම සිනමා ශාලා විවෘත වන බවට පැවසේ.