කොවිඩ් ආසාදනය වූ තවත් සිව්දෙනෙකු මියයයි December 28, 2020 6:19 am No Comments කොවිඩ්-19 වෛසරය ආසාදනයවීමෙන් ඊයේ (28) දිනයේදී ද මෙරටින් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191ක් දක්වා ඉහළ ගොස් ඇත. එම කොවිඩ් මරණවල තොරතුරු පහතින්…