News

ගතවූ පැය 24ට ඉන්දියෙවේ ආසදිතයෝ 20,000ක්

 

අද උදෑසන වන විට’ ගතවූ පැය 24ක කාලය තුල නව කොවිඩ් ආසාදිතයන් 20,021ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර එරට සමස්ත ආසාදිත ගණන එක්කෝටි දෙලක්ෂ 7871ක් බවට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේ එරටින් මරණ 279ක් වාර්තාවී ඇති අතර සමස්ත ආසාදිත මරණ ගණන 47,901ක් බව වාර්තා වනවා.

එසේම කොරෝනා ආසාදිතයන් අනූහත්ලක්ෂ 82,000 කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති අතර රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දෙලක්ෂ 77,301 ක් බව පැවසේ.