‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේ පළමු නියමු ව්‍යාපෘති ලෙස යුක්රේන් ජාතික සංචාරකයින් 185දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
මෙම මගීන් පිරිස රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්සවා ඇත.
එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට තුළ රැදීසිටීමට නියමිතයි.