News

ඒකල කර්මාන්ත ශාලාවක ආසදිතයෝ 39ක්

 

 

ඒකල කර්මාන්ත ශාලාවක කරනු ලැබූ PCR පරීක්ෂාවේදී කොවිඩ් ආස්දිතයන් 39 දෙනෙකු හඳුනා ගත් බව සෞඛය අංශ සඳහන් කරනවා.

ඊයේ (28) දිනයේ PCR පරීක්ෂණ 133ක් සිදුකර තිබෙන අතර ඉන් 39 දෙනෙකු ආසාදිත බව අද (29) PCR පරක්ෂණ වාර්තා අනුව හඳුනා ගැනුනා. එම ආසාදිතයන් ගෙන් බහුතරය ජා-ඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පැවසෙනවා.