News

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතැකූ බස් 50ක බලපත්‍ර අත්හිටුවයි

 

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා ඇත. මේබව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

මහනුවර මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේබව සඳහන් කර තිබේ.