යාපනයට නව නගරාධිපතිවරයෙක් පත්කරයි
යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස වී. මනිවන්නන් මහතාව පත්කර තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙක් වන ඔහු’ යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා පසුගිය දා එම ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා එම ධුරයට පත්වී ඇත.
මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ දී පරාජයට පත් වූ බැවින් හිටපු හිටපු නගරාධිපතිවරයා ඉල්ලා අස්වී තිබෙන බව පැවසේ.
