අද (30) දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 698 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබෙනවා
සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 42,063 වන අතර ඉන් සුවය ලැබු සමස්තය 34,623ක් වනවා
ආසාදිත මරණ ගණන 195ක් දක්වා ඉහල ගොස් තිබේ.