News

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛසරය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් පුද්ගල මරණ 4ක් සිදුව තිබේ.

ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ පිළිබද තොරතුරු පහතින්….