අද දිනය තුළ නව ආසාදිතයෝ 320ක් January 1, 2021 6:10 pm No Comments අද (01) දිනය තුල කොවිඩ් ආසදිතයෝ 320ක් මේවන විට හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 43,619ක් දක්වා ඉහළ ගොස් තිබේ.