News

තවත් කොවිඩ මරණ දෙකක්

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් පුද්ගල මරණ දෙකක් ඊයේ (04) දිනයේදී සිදුව තිබේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 71ක සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 215ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (04) මියගිය එම පුද්ගලයින්ගේ තොරතුරු පහතින්….