News

කුඩාවැල්ල වරායේ සිදුවූ වෙඩි තැබීම ගැන විමර්ශන කරන්න කණ්ඩායම් 11ක්

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් 11ක් තවදුරටත් විවිධ පැතිවලින් විමර්ශන සිදු කරගෙන යන බවට පොලසිය සඳහන් කරයි.

එම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතශරීරය සම්බන්ධයෙන් පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් හන්බන්තොට රෝහලේදී පවත්වා ඇති අතර මේ වනවිට පුද්ගලයින් 40කගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලසිය සඳහන් කරයි.