News

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

පූජාපිටිය බමුණුගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද 06 උදැසන 05 සිට හුදෙකලා කරන බව කොවිඩ් 10 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රදානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

අද (06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ පහතින් දැක්වේ.

අක්කරෙයිපත්තු පොලිස් වසමේ

  • අක්කරෙයිපත්තු 05 ග්‍රාම නිලධාරි වසම
  • අක්කරෙයිපත්තු 14 ග්‍රාම නිලධාරි වසම
  • අක්කරෙයිපත්තු 8/1ග්‍රාම නිලධාරි වසම
  • අක්කරෙයිපත්තු 8/3 ග්‍රාම නිලධාරි වසම
  • අක්කරෙයිපත්තු 9 ග්‍රාම නිලධාරි වසම
  • නගර බලප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
  • පලමුණෙයි 01 ග්‍රාම නිලධාරි වසම
  • ඔලුවිල් 2 ග්‍රාම නිලධාරි වසම
  • අඩ්ඩාලච්චේනයි 8 ග්‍රාම නිලධාරි වසම