PCR පරීක්ෂණ වාර්තාව පොසිටිව් වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන පුද්ගලයින්ට අද(06) සිට නවාතැන් ගැනීමට කොග්ගල ලෝන්ග් බීච් හෝටලය (long beach hotel ) සූදානම් කර ඇත.
මුළුමනින්ම හමුදාව විසින් කාර්ය සාදනය කරනු ලබන මෙම හෝටලයේ එක් පුද්ගලයෙක් නවාතැන් ගැනීමට රු.12500ක් අය කරනු ලැබේ.