News

උපකාරක පන්ති ආරම්භ කරන දිනය දැනුම් දෙයි

උපකාරක පන්ති ජනවාරි මස 25 වැනිදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

සෙ$ඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපතකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි.