News

වවුනියාවෙන් ආසාදිතයන් 55ක් සොයාගෙන

 

 

වවුනියාවේ , පට්ටානිච්චූර් ප්‍රදේශයේ පසුගියදා එකම පවුලේ පස් දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබේ. අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයන් ද PCR පරීක්ෂණ සිදුකර තිබුණා

එහි පරීක්ෂණ ප්‍රථිපල වාර්තාව අද (08) නිකුත්කර තිබෙන අතර ඉන් පුද්ගලයින්ගෙන් 55 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

මේ බව ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කර ඇත.