තවත් කොවිඩ් ආසාදිතයන් 273ක් January 8, 2021 7:53 pm No Comments අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 273ක් හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව අද දිනයේ පමණක් හඳුනාගත් ආසාදිතයන් ගණන 524ක් බවට පත්වී ඇත.