News

පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට ලබා දෙයි

සියළුම පළාත් ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇත.

ආණ්ඩුකාරවරුන්ට සිදුකළ දැනුම් දීමකට අනුව එලෙස සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බව රෙජිනෝල්ඩ් කුරේ උතුර පළාත් ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.